රුමේෂිකා රත්නායක 200M අවසන් පූර්ව තරගයට


Captureඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා තරගාවලියේ කාන්තා මීටර් 200 අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූරී රුමේෂිකා රත්නායක සමත්වූවාය. ඒ තත්පර 23.43ක කාලයක් වාර්තා කරමිනි.

 

 

 

 



Recommended Articles