රග්බි පදක්කම් බලාපොරොත්තුව බිඳවැටෙයි


දකුණු කොරියාව 17- 14 ශ්‍රී ලංකාව

දකුණු කොරියාවේ ඉන්චියොන්හිදී මේ දිනවල පැවැත්වෙන 17 වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ සත් සාමාජික රග්බි පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවැති තරගයේදී සත්කාරක දකුණු කොරියාව හමුවේ ලකුණු 17 – 14 ක් ලෙස තියුණු පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට මීට සුළු වේලාවකට පෙර සිදුවිය.

මෙම තරගයේ පළමු අර්ධ අවසන් වනවිටත් කණ්ඩායම් දෙකම 7 – 7 ක් ලෙස සම තත්ත්වයේ පසුවිය.



Recommended Articles