රංගන හේරත්ගෙන් ලෝක වාර්තාවක්


ටෙස්ට් පිටියේ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් වමත් පන්දු යවන්නා ලෙස වාර්තා අතරට එක්වීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සමත්විය. ඒ බංග්ලාදේශ කණ්ඩායම හා පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ කඩුලු 4ක් දවාගනිමින. ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 415කි.

Rangana Herath



Recommended Articles