යොනෙක්ස් සන්රයියස් අන්තර්ජාතික විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තු සටහනේ ඉදිරියෙන්ම සිටි එකම ක්‍රීඩකයා වූ දිනූක කරුණාරත්නද තරගාවලියෙන් ඉවත්විය. ඒ තෙවැනි වටයේදී ඔහු ඉන්දියාවේ ආනන්ද් පවර් හමුවේ තරගවට 2-1ක් ලෙස පරාජයට පත්වීමෙනි.