යාපනයට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණයක්


යාපනය අර්ධද්වීපය තුළ ජානත්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ. ඒ පිළිබඳව ස්ථාන පරීක්ෂාවක් පසුගිය සති අන්තයේදි සිදුකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. පිටියට පහසුවෙන් ළගා විමට හැකිවිම, ආරක්ෂාව මෙන්න සුබ සාධනය වැනි සාධක පිළිබඳව අවධානය යොමුකරමින් මෙම ක්‍රීඩාංගණය ඉදිකිරිමට නියමිතය. 



Recommended Articles