මුම්බායි කණ්ඩායමේ නායකත්ය පොලාඩ්ට


ආබාධයක් හේතුවෙන් මෙවර චැමිපියන්ස් ලීග තරගාවලියෙන් ඉවත් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා වෙනුවට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකත්වයට කොදෙව්හි කිරන් පොලාඩ් නම්කර තිබේ.

තරගාවලිය හෙට (13දා) ආරම්භ වෙයි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකත්වය සඳහා ලසිත් මාලිංග හා හර්බජාන් සිංද ඉදිරියෙන් සිටියේය.



Recommended Articles