මීටර් 20 තරගයෙන් කුලේ හා මාලි පෙරමුණට


ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ තීරණයක් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙනුවෙන් පැවැත්වූ යෝග්‍යතා පරීක්ෂණයට අදාළ මිටර් 20 තරගයෙන් පෙරමුණ ගැනීමට ණුවන් කුලසේකර, ලසිත් මාලිංග හා මිලින්ද සිරිවර්ධන සමත්ව තිබේ. ඊයේ (21දා) මෙම තරගය පැවැත්වීය. 



Recommended Articles