මිලින්ද සිරිවර්ධන ටෙස්ට් සංචිතයට


සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම්කළ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට නවක ක්‍රීඩකයන් දෙපළක් වන මිලින්ද සිරිවර්ධන හා කුසල් මෙන්ඩිස් එක්ව තිබේ.

ශ්‍රී ලංකා සංචිතය - ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න (උපනායක) කෞෂාල් සිල්වා,දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, මිලින්ද සිරිවර්ධන, කුසල් මෙන්ඩිස්, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, තරිඳු කෞෂාල්,ණුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්,දුෂ්මන්ත චමිර

 

 


Recommended Articles