මැතිව්ස් අංක එකට


එක්දින ක්‍රිකටි පිටියේ තුන්ඉරියව් ක්‍රිඩකයන් අතර පෙරමුණ ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්ව තිබෙනවා. ඒ ප්‍රසාද ලකුණු 420ක් ලබාගනිමින්. නිමාවූ ඉන්දීය තරගාවලියේදී තුන්ඉරියව් දක්ෂතා දැක්වීමට මැතිව්ස් සමත්වුණා.

මේ අතර එක්දින පතිකරුවන් අතර10වැනි ස්ථානයට පත්වීමට මැතිව්ස් සමත්ව තිබෙනවා. ඒ ඔහු එක්දින පිතිකරුවෙක් ලෙස ලබාගත් ඉහළම ශ්‍රේණිගත කිරීමයි. මැතිව්ස්ට හිමිව තිබෙන ප්‍රසාද ලකුණු ප්‍රමාණය 706ක් වෙනවා. පන්දුයවන්න් අතර මැතිව්ස් රැදී සිටින්නේ 24 වැනි ස්ථානයේයි.



Recommended Articles