මාලිංගගේ මුම්බායි හමුවේ සදර්න් පරදියි


සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායම පරාජයට පත්කරමින් ලසත් මාලිංග නියෝජනය කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර කඩුලු 9ක පරාජයක් ලැබීය.

ඒ අනුව ඔවුන්ට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. යම් හෙයකින් මෙම තරගය සදරන් එක්ස්ප්‍රස් කණ්ඩායම ජයගත්තානම් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරගාවලියෙන් ඉවත්විය යුතුව තිබුණි.

කාසියේ වාසිය දිනාගත් මුම්බායි කණ්ඩායමේ ඇරයුමෙන් සදර්න් කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දි ලකුණු 161ක් රැස් කළේය. කෙසේ වෙතත් එම ඉලක්කය පන්දුවාර 16.2කදී එක් කඩුල්ලක් පමණයක් වැයකර පසුකර යාමට මුම්බායි කණ්ඩායම සමත්විය.

 

ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව

Southern Express 161/6 (20/20 ov)

Mumbai Indians 165/1 (16.2/20 ov)
Mumbai Indians won by 9 wickets (with 22 balls remaining)

 

  SOUTHERN EXPRESS innings (20 overs maximum) R B 4s 6s SR
View dismissal MDKJ Perera c Gopal b Bumrah 8 14 2 0 57.14
View dismissal MD Gunathilaka c Harbhajan Singh b Jalaj S Saxena 30 23 3 1 130.43
View dismissal AKKY Lanka c Rayudu b Pollard 9 13 0 1 69.23
View dismissal J Mubarak*
Recommended Articles