ටෙස්ට් නායකත්වය මැතිව්ස්ට


(UPDATE) ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයද ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. එහි උප නායකත්වය ළහිරු තිරිමාන්නට හිමිව තිබේ.

------------------------------------------------------------------------------------------------------------------------------------------

2015 වසරේ මාර්තු මාසය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින හා විස්සයි20 කණ්ඩායම්හි නායකයින් නම් කීරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව එක්දින කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිවුස් වෙතත්, විස්සයි20 කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංග වෙතත් හිමිව තිබේ. එම කණ්ඩායම් දෙකේම උප නායකත්වයට ළහිරු තිරිමාන්න නම් කර තිබේ.

ඡායාරූපය 3news.co.nz ඇසුරෙනි



Recommended Articles