මාලිංග වසරකට පසුව ක්‍රිකට් පිටියට - තරගය සජීවීව


ශ්‍රි ලංකා කණ්ඩායහෙම් හිටපු නායක ලසිත් මාලිංග වසරකට පමණ පසුව නැවතත් තරගකාරී ක්‍රිකට් පිටියට පිවිසියේය. ඒ ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය කණ්ඩායම අතර පැවැත්වෙන තරගයට ක්‍රීඩා කරමිනි. තරගයේ පන්දුවාර දෙකක් යොමුකළ මාලිංග ලකුණු 14ට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත්වූයේය.

 

 

 

තරගය සජිවීව නැරඹීමට  - https://www.facebook.com/ada.daily/

 



Recommended Articles