මාලිංග පුහුණුකරුවෙක් ලෙස කටයුතු අරඹයි


මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී අලෙවි නොවූ ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ඔහු නියේජනය කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් පන්දු යැවීමේ උපදේශකයෙක් ලෙස කණ්ඩායමට එක්කර ගත්තේය.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වන්කඩේ ක්‍රීඩාංගණයේදී සිය පුහුණු සැසිවලට එක්ව සිටින අතර ලසිත් මාලිංග පන්දු යැවීමේ උපදේශකයෙක් ලෙස කටයුතු කරමින් සිටියි.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරන්නේ මහේල ජයවර්ධනයි.

Practice Session Mumbai Indians DZcPwhzVMAAAaNP copy



Recommended Articles