මාලිංග අවසන් පන්දුවාරයේදී මොනවද කිවුවේ?


(VIDEO) සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැති පළමු විස්සයි20 තරගයෙන් තියුණු ජයක් ලැබීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද (17දා) සමත්වුණා. අවසන් පන්දුවාර තියුණු මුහුණුවරක් ගත් හෙයින් ශ්‍රී ලංකා ක්‍රීඩාගාරයේද එම උණුසුම දක්නට ලැබුණා. එහිදී තරගයේ ප්‍රේක්ෂකයෙකු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ හැසිරිම වීඩියෝ ගත කර තිබුණා. බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්වන ලසිත් මාලිංග කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳව උනන්දු වන අයුරු මෙම විඩියෝවෙන් මොනවට පැහැදිලි වෙයි. 

 



Recommended Articles