මාලිංගට සුවයි


වෛරස් උණ රෝගි තත්ත්වයක් වැළඳී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මේ වන විට එයින් සුවය  ලබා ඇති බව වාර්තා වෙයි. ඒ අනුව අද තරගයට මාලිංග ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් පවතියි. ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි එක්දින තරගය අද (02දා) පැවැත්වීමට නියමිතය.



Recommended Articles