මාලිංගට විනය පරීක්ෂණයක්


ක්‍රිකට් අායතනයේ අනුමැතියකින් තොරව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වීම හා ක්‍රිකට් අායතනය විවෙචනය කරමින් මාධ්‍යට අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් හිටපු විස්සයි විස්ස නායක ලසිත් මාලිංගට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ක්‍රිකට් අායතනය බව තීරණය කර අැති බව වාර්තා වෙයි.



Recommended Articles