IPL AUCTION LIVE- ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙන්දේසි නොවෙයි


(UPDATE)මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රීඩා වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත්වූ  තිසර පෙරේරා, මුත්තයියා මුරලිදරන් හැරෙන්නට කිසිවෙක් වෙන්දේසියේදී අලෙවි නොවීය. අද දිනයේ ක්‍රීඩක වෙන්දේසියද නිමා වූ අතර නැවතත් හෙට දිනයේ වෙන්දේසිය  පැවත්විමට නියමිතය.

අවසන් අදියරේ වෙන්දේසිය

දිල්ෂාන් මුණවීර අලෙවි නොවෙයි

කලම් ෆර්ගසන් අලෙවි නොවෙයි

දිල්රුවන් පෙරේරා අලෙවි නොවෙයි

මහමුදුල්ලා අලෙවි නොවෙයි

ග්‍රාන්ට් එලියන්ට් අලෙවි නොවෙයි

ඇන්ජලෝ පෙරේරා අලෙවි නොවෙයි

ලොන්වබේ සෙසෝබේ

මිචෙල් මැක්ලෙන්හැම්

බෙන් ලෆ්ලින්

මැට් හෙන්රි රුපියල් මිලියන6.27

ටිනෝ බෙස්ට් අලෙවි නොවෙයි

ජේඩ් ඩර්න්බැච් අලෙවි නොවෙයි

කයිල් මිල්ස් අලෙවි නොවෙයි

ණුවන් කුලසේකර අලෙවි නොවෙයි

ශමින්ද එරංග අලෙවි නොවෙයි

ඉයන් බටලර් අලෙවි නොවෙයි

ණුවන් ප්‍රදීප් අලෙවි නොවෙයි

සුරංග ලක්මාල් අලෙවි නොවෙයි

ඉසුරු උදාන අලෙවි නොවෙයි

----------------------------------------------------------------------------------------------

(UPDATE) දිගින් දිගටම මෙවර වෙන්දේසියෙදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලන්සු ඉදිරිපත් නොවන තත්ත්වයක් දක්නට ලැබේ. ඒ අනුව සචිත්‍ර සේනානායක, ළහිරු තිරිමාන්න, ෆර්විශ් මහරූෆ්, ජීවන් මෙන්ඩිස් හා චාමර කපුගෙදර අලෙවි නොවීය.

නවතම වෙන්දේසි

ජේමිස් ෆ්‍රෑන්ක්ලින් අලෙවි නොවෙයි

ජිමී නීසාන් (නවසීලන්තය) රුපියල් කෝටි 2.09 දිල්ලි

සචිත්‍ර සේනානායක අලෙවි නොවෙයි

නොවෙයිරෝලෙෆ් වැන්ඩර් මර්ව් අලෙවි නොවෙයි

ජෙසි රයිඩර් අලෙවි නොවෙයි

ෆිදෙල් එඩ්වර්ඩ්ස් අලෙවි නොවෙයි

බෙන් කටින්ග් රුපියල් කෝටි 1.67 රාජස්තාන්

 කේන් රචඩ්සන් රුපියල් කෝටි 2.09 රාජස්තාන්

බෙන් හිල්ෆෙන්හවුස් රුපියල් කෝටි 2.09 රාජස්තාන්

කලයන්ට් මැකේ අලෙවි නොවෙයි

ජෙස්න් හෝල්ඩර් රුපියල් කෝටි 1.56 හයිද්‍රාබාද්

ටිම් සවුති රුපියල් කෝටි 2.50 රාජස්තාන්

නිකී බෝජේ (ද. අප්‍රිකාව) අලෙවි නොවෙයි

සොහැග් ගාසි අලෙවි නොවෙයි

රිචඩ් ලීවි අලෙවි නොවෙයි

කොලිං මුන්රෝ අලෙවි නොවෙයි

ළහිරු තිරිමාන්න අලෙවි නොවෙයි

පිල් හියුස් අලෙවි නොවෙයි

ඩීන් එල්ගර් අලෙවි නොවෙයි

ට්‍රැවිස් බරට් අලෙවි නොවෙයි

කිරන් පවෙල් අලෙවි නොවෙයි

ලුක් පෝමර්ස්බැච් අලෙවි නොවෙයි

සමිට් පටෙල් අලෙවි නොවෙයි

වර්නන් පිලෙන්ඩර් අලෙවි නොවෙයි

ජෙකොබ් ඔරම් අලෙවි නොවෙයි

ෆර්විශ් මහරූෆ් අලෙවි නොවෙයි

දිමිත්‍රි මැස්කන්හැස් අලෙවි නොවෙයි

ජීවන් මෙන්ඩිස් අලෙවි නොවෙයි

ඩග් බොලිංජර් අලෙවි නොවෙයි

පැට් කමින්ස් අලෙවි නොවෙයි

ජැක්සන් බර්ඩ් අලෙවි නොවෙයි

රයන් මැක්ලරන්ස් අලෙවි නොවෙයි

ෂෝන් ටෙයිට් අලෙවි නොවෙයි

වේන් පානෙල් අලෙවි නොවෙයි

චාමර කපුගෙදර අලෙවි නොවෙයි

රොබ් කුයිනේ අලෙවි නොවෙයි

ජෙහාන් මුබාරක් අලෙවි නොවෙයි

-----------------------------------------------------------------------------------------------

(UPDATE) වෙන්දේසිය සඳහා ඉදිරිපත් වූ රංගන හේරත්, උපුල් තරංග, සුරාජ් රන්දීව් යන ක්‍රීඩකයන් මිලදී ගැනීම සඳහා කිසිවෙකුත් ඉදිරිපත් නොවීය.

රංගන හේරත් අලෙවි නොවෙයි

සැමුවෙල් බද්‍රී (කොදෙව්) රුපියල් මිලියන 6.27 චෙන්නායි

ඉම්රාන් තහීර් අලෙවි නොවෙයි

නේතන් ලයන් අලෙවි නොවෙයි

සුරාජ් රන්දිව් අලෙවි නොවෙයි

බ්‍රැඩ් හොල් අලෙවි නොවෙයි

අකිල ධනන්ජය අලෙවි නොවෙයි

ක්‍රිස් ලීන් අලෙවි නොවෙයි

හර්ෂල් ගිබ්ස් අලෙවි නොවෙයි

බෙන් රොරර් අලෙවි නොවෙයි

හෙනරි ඩේවිඩ්ස් අලෙවි නොවෙයි

ෆර්හාන් බෙහෙර්දීන් අලෙවි නොවෙයි

ඇඩම් වෝජස් අලෙවි නොවෙයි

උපුල් තරංග අලෙවි නොවෙයි

හමීෂ් රදර්ෆෝඩ් (නවසීලන්තය) අලෙවි නොවෙයි

--------------------------------------------------------------------

(UPDATE)ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රෙට් ලී වෙන්දේසියේදී අලෙවි නොවුණි. නමුත් ග්ලේන් මැක්ස්වෙල් හට ඉහළ මිලක් නියම විය.

නවතම වෙන්දේසි

බෙන්ඩන් ටේලර් (සිම්බාබ්වේ) රුපියල් මිලියන 6.27  සන්රයිසස්

ජොන්සන් චාර්ල්ස් අලෙවි නොවෙයි

ලුක් රොන්චි (නවසීලනතය) අලෙවි නොවෙයි

ඇන්ඩ්‍රේ රසල් (කොදෙව්) අලෙවි නෙවෙයි

ග්ලේන් මැක්ස්වෙල් රුපියල් කෝටි 12.54 පංජාබ්

කුරේ අන්ඩර්සන් රුපියල් කෝටි 9.40 මුම්බායි

ඩැනියල් ක්‍රිස්ටියන් අලෙවි නොවෙයි

රවී බොපාරා අලෙවි නොවෙයි

ලුක් රයිට් අලෙවි නොවෙයි

මොයිසස් හෙන්රික්ස් රුපියල් කෝටි 2.09 බැංගලෝර්

බ්‍රෙට් ලී අලෙවි නොවෙයි

නේතන් කල්ටර් නයිල් රුපියල් කෝටි 8.88 දිල්ලි

ලක්ෂ්මි බලාජි රුපියල් කෝටි 3.76 පංජාබ්

අශීෂ් නෙහෙරා රුපියල් කෝටි 4.18 චෙන්නාය

මුනාෆ් පටෙල් අලෙවි නොවෙයි

--------------------------------------------------------------------------------------

(UPDATE) වෙනදේසියට ඉදිරිපත් වූ කෞශාල් සිල්වා හා ප්‍රසන්න ජයවර්ධනද අලෙවි නොවීය. ඔවුනට අමතරව තවත් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුටම එම ඉරණමම අතිවිණි.

නවතම වෙන්දේසි

කැමරන් වයිට් අලෙවි නොවෙයි

නික් මැඩින්සන් (ඔස්ට්‍රේලියාව)  රුපියල් කෝටි 1.05 බැංගලෝර්

ඩැරන් බ්‍රාවෝ අලෙවි නොවෙයි

ඇලෙක්ස් හේල්ස්

සවුරබ් තිවාරි (ඉන්දියාව) රුපියල් කෝටි 1.46 දිල්ලි

මාලං සැමුවෙල්ස් අලෙවි නොවෙයි

බද්‍රිනාත් අලෙවි නොවෙයි

ඉයන් බෙල් අලෙවි නොවෙයි

තමීම් ඉක්බාල් අලෙවි නොවෙයි

මාටින් ගප්තිල් අලෙවි නොවෙයි

ලින්ඩ්ල් සීමන් අලෙවි නොවෙයි

කෞශාල් සිල්වා අලෙවි නොවෙයි

ඇන්ඩ්‍රේ ෆ්ලෙචර් (කොදෙව්) අලෙවි නොවෙයි

දිනේෂ් රාම්දීන් අලෙවි නොවෙයි

ප්‍රසන්න ජයවර්ධන අලෙවි නොවෙයි

.................................................................................

(UPDATE) ශ්‍රී ලංකාවේ හිටපු දග  පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මිට සුළු මොහොතකට පෙර අලෙවි විය. ඔහු ශ්‍රී ලංකා රුපියල් කෝටි 2.09 මිලකට සුපුරුදු පරිදි රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මිලදී ගත්තේය.නමුත් අජන්ත මෙන්ඩිස් අලෙවි නොවීය.

නවතම වෙන්දේසි

ඉශාන්ත් ශර්මා රුපියල් කෝටි 5.43 හයිද්‍රාබාද්

භුවනේෂ්වර් කුමාර් රුපියල් කෝටි 8.88 හයිද්‍රාබාද්

මොහොමඩ් සාමි රුපියල් කෝටි 8.88 දිල්ලි

රවී රාම්පෝල් රුපියල් කෝටි 1.88 බැංගලෝර්

උමේෂ් යාදව් රුපියල් කෝටි 5.43 කල්කටා

ප්‍රවීන් කුමාර් අලෙවි නොවෙයි

විනේ කුමාර් රුපියල් කෝටි 5.85 කල්කටා

මොනි මොකල් රුපියල් කෝටි 5.85 කල්කටා

පියුෂ් චව්ලා රුපියල් කෝටි 8.88 කල්කටා

ප්‍රග්යන් ඔජා රුපියල් කෝටි 6.79 මුම්බායි

අජන්ත මෙන්ඩිස් අලෙවි නොවෙයි

මුරලි කාර්තික් අලෙවි නොවෙයි

නේතන් මැකලම් අලෙවි නෙවෙයි

රාහුල් ෂර්මා රුපියල් කෝටි 3.97 ද්ලිලි

රොබින් පීටර්සන් අලෙවි නොවෙයි

මුත්තයියා මුරලිදන් රුපියල් කෝටි 2.09 බැංගලෝර්

----------------------------------------------------------

(UPDATE) ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් මීට සුළු මොහොතකට පෙර අයි.පී.එල්. වෙන්දේසියෙදී රුපියල් කෝටි 10කට අලෙවි විය. ඔහු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමෙන් මිලදී ගත්තේය.

නව වෙන්දේසි

පර්තිව් පටේල් රුපියල් කෝටි 2.92 බැංගලෝර්

ස්ටීවන් ස්මිත් රුපියල් කෝටි 8.36 රාජස්තාන්

යූසුප් පතාන් රුපියල් කෝටි 6.79 හයිද්‍රබාද්

අල්බි මෝකල් රුපියල් කෝට් 5.01 බැංගලෝර්

ඩේවිඩ් හසී අලෙවි නොවෙයි

අසාර් මහමූඩ් අලෙවි නොවෙයි

මිචෙල් ස්ටාක් රුපියල් කෝටි 10.45 බැංගලෝර්

ශකිබ් අල් හසන් රුපියල් කෝටි 5.85 කල්කටා

අශෝක් ඩින්ඩා රුපියල් කෝටි 3.13 බැංගලොර්

ඉර්ෆාන් පතන් රුපියල් කෝටි 5.01 හයිද්‍රාබාද්

--------------------------------------------------------------------------

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග ක්‍රීඩක වෙන්දේසියේදී තිසර පෙරේරා මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා රුපියල් කෝටි 2.09 ක මිලකට අලෙවි විය. ඔහු පංජාබ් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබීය. අයි.පී.එල්. වෙන්දේසියේදී දැනට අලෙවි වූ එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා තිසර වෙයි.

----------------------------------------------------------

දැන් පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර්  ලීග ක්‍රීඩක වෙන්දේසියේදි කුසල් පෙරේරාද වෙන්දේසි නොවීය.

 

නවතම වෙන්දේසි

මනේජ් තිවාරි රුපියල් කෝටි 5.85 දිල්ලි

ඩ්වේන් සිමිත් රුපියල් කෝටි  9.40 චෙන්නායි

නමන් ඔජා වෙනදේසි නොවෙයි

කුයින්ටන් ඩි කොක් රුපියල් කෝටි 7.31 දිල්ලි

ක්‍රෙග් කීස්වෙටර් වෙන්දේසි නොවෙයි

මැතිවු වේඩ් වෙන්දේසි නොවෙයි

------------------------------------------------------------------

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ දැන් පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේදී රොබින් උතප්පා රුපියල් කෝටි 10ක මුදලකට අලෙවි විය. ඔහු කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තේය.

නව වෙන්දේසි

ආරෝන් ෆින්ච් රුපියල් කෝටි 3 හයිද්‍රාබාද්

චෙටස්වාර් පුජාරා රුපියල් කෝටි 3.91 පංජාබ්

ජේ.පී. දුමිනි රුපියල් කෝටි 4.59  දිල්ලි

රොබ්න් උතප්පා රුපියල් කෝටි 10.45 කල්කටා

බ්‍රැඩ් හොජ් රුපියල් කෝටි 5.01 රාජස්තාන්

ෂෝන් මාෂ් රුපියල් කෝටි 4.59 පංජාබ්

-----------------------------------------------------------------------------

දැන් පැවැත්වෙන ඉන්දීය ප්‍රිමයර් ලීග ක්‍රීඩක වෙන්දේසියේදි නවසීලන්ත ප්‍රවේගකාරී පිතිකරු රොස් ටේලර් වෙන්දේසි නොවීය. නමුත් දිනේෂ කාර්තික් රුපියල් කෝටි 26.12 ක මුදලකට දිල්ලි කණ්ඩායම මිලදී ගත්තේය.

මේ දක්වා අවසන් වූ වෙන්දේසි

දිනේෂ් කාර්තික් රුපියල් කෝටි 26.12 දිල්ලි

බ්‍රෙන්ඩන් මැකලම් රුපියල් කෝටි 6.79 චෙන්නායි

මයික් හසී රුපියල් කෝටි 10.45 මුම්බායි

අමිත් මිර්සා රුපියල් කෝටි 9.92 දිල්ලි

සහීර් ඛාන් රුපියල් කෝටි 5.43 මුම්බායි

-----------------------------------------------------------------------------------------------------------------

 ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියට අදාලව මේ වන විට පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට වැඩි මිලක් නියම වෙමින් තිබේ. 

ඒ අනුව මිචෙල් ජොන්සන් රුපියල් කෝටි 13.58කට  පංජාබ් කණ්ඩායමටත් ඩේවිඩ් වෝනර් රුපියල් කෝටි 11.49කට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමටත් අලෙවි විය. දැනට අවසන් වූ තවත් වෙන්දේසි කිහිපයක වටිනාකම් පහත වෙයි.

ජැක් කාලිස් රුපියල් කෝටි 11.49 (චෙන්නායි)

මුරලි විජේ රුපියල් කෝටි 10.45 (දිල්ලි)

ජේර්ජ් බේලි රුපියල් කෝටි 6.79 (ජංජාබ්)

ඩැරන් සැමී රුපියල් කෝටි 7.13 (දිල්ලි)

ෆෆ් ඩු ෆ්ලෙසිස් රුපියල් කෝටි 9.92 (දිල්ලි)

..................................................................................................................................

2014 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් මිලදී ගැනීමේ වෙන්දේසියේදී පුනේ වොරියස් කණ්ඩායමට ක්‍රීඩාකළ යුවරාජ් සිං මෙරට මුදලින් රු. කෝ. 29.26 ක පමණ මුදලකට මිලදී ගැනීමට මීට ටික වේලාවකට පෙර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් හිමිකරුවන් කටයුතු කරනු ලැබීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක මහේල ජයවර්ධන පළමු වටයේදී මිලදී ගැනීමට කිසිදු කණ්ඩායම් හිමිකරුවෙකු ඉදිරිපත් නොවීම විශේෂයෙන් කැපී පෙනුණි.

එමෙන්ම පසුගිය දින කිහිපය පුරාවට මතභේදයට තුඩු දුන් කෙවින් පීටර්සන් මෙරට මුදලින් රු. කෝ. 18.81කට මිලදී ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් හිමිකරුවන් ඉදිරිපත් වුවද, ඔහු ක්‍රීඩා කළ දිල්ලි කණ්ඩායම එම මුදලට කෙවින් පීටර්සන් තවදුරටත් තම කණ්ඩායමේ රඳවා ගැනීමට කටයුතු කරනු ලැබීය.

තවද ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වූ විරේන්ද්‍ර සේවාග් මෙරට මුදලින් රු. කෝ. 6.6කට මිලදී ගැනීමට කිංග්ස් ඉලවන් පන්ජාබ් හිමිකරුවන් කටයුතු කරනු ලැබීය. සේවාග් මීට පෙර ක්‍රීඩා කරනු ලැබුවේ දිල්ලි ඩෙයා ඩෙවිල්ස් කණ්ඩායම සමගිනි. කෙසේ වෙතත් ශේවාග් වැනි ක්‍රීඩකයෙකු මෙවර වෙන්දේසිවූයේ ඉතාම අඩු මුදලකට බව විචාරකයින් පෙන්වාදේ. 

අද උදෑසන ආරම්භ වූ මෙම ක්‍රීඩක වෙන්දේසිය හෙට දිනයේදීත් පැවැත්වීමට නියමිතය. 



Recommended Articles