මහේල නේපාලයට සොව පළකරයි


නේපාලයේ ඇතිවූ දරුණු භූමිකම්පාවෙන් විපතට පත්වූවන්ට තමන්ගේ ශෝකය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සඳහන් කරයි. එසේම එම දිනය නේපාලයට කණාගාටුවට දිනයක් බවද ඔහු කියයි. සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශක් කරමින් මහේල මෙම අදහස් දැක්වා සිටියි. 

 



Recommended Articles