මරීජා ඉවරයිලු


ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායක ෆාසිල් මරීජාගේ විවාහ උත්සවය ඊයේ පැවැත්වුණ බව වාර්තා වෙනවා.

ඔහු පසුගිය දෙසැම්බර් මාසයේදී යසාරා අබේනායක සමගින් විවාහ ගිවිස ගැනීම සිදුවුණා.

යසාරාගේ හා මරීජාගේ විවාහ උත්සවයෙන් පසුව මරීජා සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් තිබුණා.

එහි සඳහන් වූයේ 'මම ඉවරයි' යනුවෙනි.



Recommended Articles