මරණය ගෙනදුන් කරණම් සැමරුම


(VIDEO) ඉන්දියාවේ මිසොරම් ප්‍රමියර් ලීග පාපන්දු තරගාවලිය තුළදී අවාසනාවන්ත සිදුවීමක් සිදුවිය. ඒ එම තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකු අවාසනාවන්ත ලෙස මරණයට පත්වීමෙනි.

පීටර් බියාක්සැන්ග්සුලා, චාන්මරී කණ්ඩායම වෙනුවෙන් ලබාගත් ගෝලය කරණමකින් සැමරීමට ගොස් සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්විය. 

 



Recommended Articles