මංජුලගේ ඔලිම්පික් සිහිනය බොඳවෙයි


වසරේ දක්‍ෂතම මලල ක්‍රීඩකයා ලෙස උස පැනීමේ ක්‍රීඩක මංජුල කුමාර සම්මාන දිනාගනිමින් 94 වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (10දා) දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විය. මෙවර තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා 04 ක් බිහිවූ අතර, ඉන් ත්‍රිත්වයක්ම ඊයේ දිනයේ බිහිවීම කැපී පෙනුණි.

මෙවර තරගාවලියේ පළමු ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ අජිත් කුමාර කරුණාතිලක පෙරේදා (09දා) සමත් විය. ඔහු දසප්‍රයාම පිරිමි ඉසව්වෙන් 2014 වසරේදී (ලකුණු 6470) පිහිටුවා තිබූ සිය වාර්තාව මෙවර (ලකුණු 6724) අලුත් කළේය.

ඊට අමතරව ඊයේ දිනයේ බිහිවූ ශ්‍රී ලංකා වාර්තා අතරින් මිටිය විසි කිරීම කාන්තා ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ගුවන් හමුදාවේ අයේෂා මධුවන්ති සමත් වූවාය. අයේෂා මීටර් 44.14 ක දක්‍ෂතාවක් දැක්වූ අතර, ඇය විසින් බිඳහෙළනු ලැබුවේ ඒ.ඩබ්.ඒ.එස්.එම්. අමරසිංහ (මී. 43.93) පිහිටුවා තිබූ වාර්තාවයි.

රිටි පැනීම පිරිමි ඉසව්ව නියෝජනය කළ ඉෂාර සඳරුවන් මීටර 5.00 ක උසක් තරණය කර තමාගේම ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට සමත්වූ අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන ඉෂාර, ඉකුත් පෙබරවාරි මස ඉන්දියාවේ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේදී මීටර 4.95 ක දක්‍ෂතාවක් දක්වමින් පෙර වාර්තාව පිහිටුවා තිබුණි.

එසේම ඊයේ (10දා) බිහිවූ අනෙක් වාර්තාව ලක්‍ෂිකා සුගන්දි විසින් පිහිටවූ අතර, කාන්තා සත්ප්‍රයාම ඉසව්ව නියෝජනය කළ ඇය එම ඉසව්වෙන් ලකුණු 4,547 ක් ලබාගැනීමට සමත්විය. මෙහි පෙර වාර්තාවේද (ලකුණු 4404) හිමිකාරිය ඇය වේ.

මෙවර තරගාවලිය ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමට මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තිබූ අවසන් තේරීම් තරගාවලිය වන අතර, ජාත්‍යන්තර ඔලිම්පික් නිර්දේශනයන්ට අනුව රියෝ ඔලිම්පික් සඳහා සුදුසුකම් ලැබීමේ අවසන් දිනය හෙට (12දා) අවසන් වේ.

තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා වූ උසපැනීමේ ක්‍රීඩක මංජුල කුමාරට ඔලිම්පික් පරිසාධන මට්ටම වූ මීටර් 2.29 ක උස තරණය කිරීමට නොහැකි වූ අතර, එම කඩඉමට ළඟාවීමට ඊයේ (10දා) විශේෂ අවස්ථාවක් ලබා දුන්නද, ඔහුට ළඟාවිය හැකිවූ උපරිම උස වූයේ මීටර් 2.25 ක් පමණි.

94 වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ වේගවත්ම ධාවකයා ලෙස යුද හමුදාවේ හිමාෂ ඒෂාන්ටද (තත්.10.50) වේගවත්ම ක්‍රීඩිකාව ලෙස ගුවන් හමුදාවේ එස්.ඒ. විදානදුරයේද (තත්.12.00) කිරුළු පැලඳ වූහ.

 

අභියෝගතා ශූරතා ජයග්‍රාහකයෝ

කඩුලු පැනීම ඉසව්වේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ එම්.එම්. අරවින්ද චතුරංග සම්මාන දිනාගනිමින්

කඩුලු පැනීම ඉසව්වේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ අයි.එක්. මදුශානි සම්මාන දිනාගනිමින්

විසිකිරීම ඉසව් දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ ආර්.පී.ඩබ්. දයාරත්න සම්මාන දිනාගනිමින්

විසිකිරීම ඉසව් දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ එච්.එල්.එන්.ඩී. ලේකම්ගේ සම්මාන දිනාගනිමින්

පැනීමේ ඉසව් දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මංජුල කුමාර සම්මාන දිනාගනිමින්.

පැනීමේ ඉසව් දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ එච්.එල්.එස්. සිල්වා සම්මාන දිනාගනිමින්

දක්‍ෂතම කෙටිදුර ධාවන ශූරයා ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ ආර්.පී.ඒ.ඩී.පී. රුවන් කුමාර සම්මාන දිනාගනිමින්

දක්‍ෂතම කෙටිදුර ශූරිය ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩබ්.කේ.එල්.ඒ. නිමාලි සම්මාන දිනාගනිමින්

දක්‍ෂතම මැදිදුර ධාවකා ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉඳුනිල් හේරත් සම්මාන දිනාගනිමින්

දක්‍ෂතම දිගුදුර දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ යූ.කේ.එන්. රත්නායක සම්මාන දිනාගනිමින්

මංජුල කුමාර දක්‍ෂතම ක්‍රීඩකා ලෙස සම්මාන දිනාගනිමින්

සමස්ත අභියෝගතා ශූරතා දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ

 

ඡායාරූප - ළහිරු හර්ෂණ

 

 

 

 

 

 

 

 

 

 

wNsfhda. Y=r:djh

 

1       lvq,q ;r.ZbijzjmsrsusioZydm%Odkhlrkq ,nkvkalkajhsgzwNsfhda.s;d Y=r:djhoskd.kq ,nkafka'

 

tiatuzwrjskao p;=rx. 400 ushqOyuqodj1012 ,l=Kq

 

2       lvq,q ;r.Zbijzjldka;dioZyd .e,elafidaisf,dakawdh;khjsiskam%Odkhlrkq ,nk .a,qflda ,hskawNsfhda.s;d Y=r:djhoskd.kq ,nkafka'

whsflauoqIdKS 400 uslvq,q1:01.00 ;a;a988 ,l=Kq

 

3       jsislsrsfuzbijzmsrsusioZydm%Odkhlrkq ,nkisisosidkdhlwNsfhda.;d l=i,dkhoskd.kq ,nkafka

wdrAmsvnzt,a    ohdr;akhqOyuqodjfy,a, jsislsrsuus 75’98   1036 ,l=Kq

4       wlaNdrAmdugsl,amqoa.,slwdh;khjsiskam%Odkhlrkq ,nkjsislsrsuzldka;dbijzjioZydief,dakaiafm%awNsfhda.;d Y=r:djhoskd.kq ,nkafka

 

tpzt,atkavsf,aluzf.ahqOyuqodjfy,a, jsislsrsuus 56’06 986,l=Kq

 

5       meksfuzbijzjmsrsusioZydmsrskuKq ,nktkatuz jdi.uz wNsfhda.;d Y=r:djhoskd.kq ,nkafka

vnzmsuxcq, l=udr        .=jkayuqodjWi meksu us 2’24  1126 ,l=Kq

 

6       yegkakeIk,anexl=j jsiskaldka;dmeksfuzbijzjioZydmsrskukq ,nktpztkanswNsfhda.;d Y=r:dj,shoskd.kq ,nkafka

tiat,atiais,ajdhqOyuqodjoqrmeksuus 6’04  996 ,l=Kq

 

7       iaus;ala,skanspuzuelajqvzwdh;khjsiskamsrskukq   ,nkolaI;uflgsoqrOdjlhgysusfydrA,siawNsfhda.:d Y=r:dj,shoskd.kq ,nkafka

wdrAmstavsmsrejka l=udr   hqOyuqodj         us 400 47’2 1023 ,l=Kq

 

8       olaI;uflgsoqrOdjk Y=rshioZydwOHlaIlg%hsfldaiuqyjHdmdrhjsiskam%Odkhlrkq ,nkpkavslkakx.rwkqiaurk Y=r:djhoskd.kq ,nkafka

 

vnzflat,ataksud,s .=jkayuqodjus 400   54’6 ;;a ^ 1022 ,l=K&q

 

9       Wi meksfuZbijzjioZydffjoHtkatosrsjsrisxyuzjsiskam%Odkhlrkq ,nkweka;kswfnzisxywNsfhda.;d Y=r:djhoskd.kq ,nkafka

 

vnzmsuxcq, l=udr        .=jkayuqodjWi meksu us 2’24  1126 ,l=Kq

 

10     f.%a ,hskafydauziajsiskam%Odkhlrkq ,nkldka;dueosoqrOdjk Y=rshioZydmsrskukq ,nkf.%a ,hskawNsfhda.;d Y=r:dj,shoskd.kq ,nkafka

vnzflat,ataksud,s .=jkayuqodjus 800    2:04.8  ;;a ^ 1069 ,l=K&q

 

 

11     msrsusueosoqriyos.=oqrOdjkbijzjioZyd w.%dKAvqldr Y=r:djhoskd.kq ,nkafka

boqks,afyar;ahqOyuqodj 800 us 1:50.4 ;;a   1015 ,l=Kq

 

12     ldka;dos.=oqrOdjkbijzjioZydm%Odkhlrkq ,nkyla,siajskagcsfkdawNsfhda.;d Y=r:djhoskd.kq ,nkafka

 

hqflatkar;akdhlhqOyuqodjus 3000 ndOl10:10.3 Sec 1070 ,l=Kq

 

13     ;r.Zdj,sfhaldka;dbijzioZydfld<U lekagskalusgqwNsfhda.;d Y=r;djhoskd.kq ,nkafka

hqflatkar;akdhlhqOyuqodjus 3000 ndOl10:10.3 Sec 1070 ,l=Kq

 

14     94 jkcd;sl u,, l%svd Y=r;djh 2016 olaI;ul%svlhdgm%Odkhlrkq ,nkjs,agkandrA,sgzwNsfhda.;d Y=r;djhoskd.kq ,nkafka

vnzmsuxcq, l=udr        .=jkayuqodjWi meksu us 2’24  1126 ,l=Kq

 

 

15     94 jkcd;sl u,, l%svd Y=r;djh 2016 msrsusydldka;dish,qubijzjkaysWmrsuolaI;djhfjkqfjkamsrskukq ,nkY%s ,xldfg,sflduz Y=r;d l=I,dkhiytkaffjrjkdokawkqiaurkwNsfhda. l=i,dkhoskd.kq ,nkafka

vnzmsuxcq, l=udr        .=jkayuqodjWi meksu us 2’24  1126 ,l=Kq

 

 

 

 

 

 

 

 

 

 

 

1       jskdvshlksIAYnzO;djh

ue;los ush.sh Y%s ,xld u,, l%svdix.ufhafcHIAG ;dlaIKslks<Odrs .dusks is,ajdiy Y%s ,xldj ;=, nsysjqusgrA 1500 Odjk Y=r tatiatuzldkaisysm;alsrsu

2       ms<s.eksfuzl;dj

          Y%s ,xld u,, l%Svdix.Zufha .re iNdm;siq.;a ;s,lr;akuy;d

3       wdrdOS; wuq;a;df.al;dj

4       chixfla; m%Odkh

5       wOshr 1     wdrOkh - 1968 fudialjzur;ka ;r.ZhYs,xldjksfhdalck l, fcHIAGos.=oqrOdjk Y=r jsu,fiakfmafrArd

          legqjhdu Y%s ,xld u,, l%svdix.ZufhaWmiNdm;sfiakdksfnda.yj;a;

          wOshr 2     wdrOkh - f,dalm%jsKhkaf.a u,, l%Svdix.uhf,dalmerd u,, l%svdix.ufhac;Hka;r u,, l%svdix.ufhacd;Hka;rjsKSiqremstiavsffjoH;s,l

          legqjhdu Y%S ,xld u,, l%svdix.ufhaNdKAvd.drslfg%dkdfvdachiqkaor

          wOshr 3     wdrdOkh

 

          legqjhdu Y%s ,xld u,, l%svdix.ZufhaWmiNdm;slms;dkapkaokfndamf.dv

          wOshr 4     wdrdOkh

         

          legqjhdu    Y%S ,xld u,, l%svdix.ufhaWmiNdm;s ,d,apkao%l=udr

          wOshr 5     wdrdOkh  

 

          legqjhdu Y%s ,xld u,, l%svdix.ZufhaiNdm;s ;=udf,aluz ;=ud ;r.Zdj,sfha ;r.ZwOHlaIl

         

 



Recommended Articles