භාණ්ඩාගාරික ශම්මි සිල්වා By චානක චන්ද්‍රසේකර // 2016 ජන 03 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ක්‍රිකට් නිලවරණයේ භාණ්ඩාගාරික ධුරය සඳහා ශම්මි සිල්වා තේරීපත් විය. තිලංග සුමතිපාල පාර්ශ්වය නියෝජනය කළ ඔහුට ඡන්ද 115 ක් හිමිවූ අතර, නිශාන්ත රණතුංග පාර්ශ්වය නියෝජනය කරමින් තරග කළ ඊස්මන් නාරංගොඩ මහතාට ඒ සඳහා හිමිවූයේ ඡන්ද 28 ක් පමණි. Facebook Twitter Google+ Recommended Articles