තවත් බොක්සිං ලෝකඩ පදක්කමක්


Captureඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ පිරිමි බොක්සිං ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමිකර දීමට තිවංක රණසිංහ සමත්වූයේය.

ඒ අවසන් පූර්ව තරගයේදී ඔහු එංගලන්තයේ ගලාල් යෆීල්ට පරාජය වීම හේතුවෙනි. තිවංක කිලෝ ග්‍රෑම් 46-49 බර පංතිය නියෝනය කරමින් තරග කළේය.

මෙම පදක්කමත් සමගින් ශ්‍රී ලංකාවේ පදක්කම් සංඛ්‍යාව එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් හතරක් දක්වා වර්ධනය විය.

Daoohi4VQAUBtgn



Recommended Articles