බොක්සිං ක්‍රීඩකයෙකු තරගයකදී ජීවිතක්ෂයට


හිටපු යූ.එෆ්.සී. බොක්සිං ක්‍රීඩකයෙකු බොක්සිං තරගයක් අතර තුළදී ජීවිතක්ෂයට පත්ව තිබේ. කැනඩාවෙ පැවැති තරගයකදී මෙසේ ජීවිතකෂයට පත්ව ඇත්තේ 34 වැනි වියේ පසුවූ ටිම් හේග් නම් ක්‍රීඩකයෙකි.

ප්‍රතිවාදියා එල්ල කළ පහරින් බිමට වැටී ඇති ටිම් රෝහල් ගත වීමෙන් පසුව ඔහු කොමා තත්ත්වට පත්ව තිබේ.

පසුව ඔහු ජීවිතක්ෂයට පත්වූ බව ටිම්ගේ පවුලේ උදවිය නිවේදනය කළේය.



Recommended Articles