බිනුර වෙනුවට දසුන් එයි By . . // 2015 නොවැ 11 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ආබාධයකට ලක්ව සිටින බිනුර ප්‍රනාන්දු වෙනුවට අද (11දා) කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගය සඳහා දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. Facebook Twitter Google+ Recommended Articles