බ්‍රිතාන්‍ය රග්බි ක්‍රිඩකයෙක් හුස්ම ගැනීමේ අපහසුවක් නිසා ලංකාවේදී මරුට - අයෙක්ට බරපතලයි


ශ්‍රී ලංකාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය රග්බි කණ්ඩායමක ක්‍රීඩකයෙක් හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් මියගොස් ඇති බවත් තවත් ක්‍රීඩකයෙක් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති බවත් පොලීසිය පවසයි.

ඊයේ (13දා) මෙම සිදුවීම සිදුව තිබේ. පෙරේදා (12දා) පැවැති රග්බි තරගයකින් අනතුරුව කොල්ලුපිටිය ප්‍රදේශයේ පැවැති රාත්‍රී සමාජශාලාවකට ගොස් විනෝද වීමෙන් අනතුරුව නැවත හෝටලයට පැමිණි විට මෙම සිදුවීම සිදුව ඇතැයි පොලීසිය පවසයි.

Media-on-2018

tigers-treviso-jb-10-prem-ball

 



Recommended Articles