බ්‍රැඩ්මන්ට උපහාර ශතක හතරක්


ක්‍රිකට් ක්‍රීඩාවේ මෙතෙක් බිහි වූ සුපිරිතම පිතිකරු වන ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ 106 වැනි උපන්දිනය අද (27දාට) දිනට යෙදී ඇති අතර, එදින පැවැති තරගදෙකකදී (ඉන්දියාව හා එංගලන්තය අතරත්, දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව අතරත්) ක්‍රීඩකයන් සිවුදෙනෙකු (ආරොන් ෆින්ච්, සුරේෂ් රෙයිනා, ෆැප් ඩු ප්ලෙසිස්, ඒ.බී. ඩිවිලියර්ස්) ශතක වාර්තා කිරීම විශේෂත්වයකි. 

ආරෝන් ෆින්ච් (ඔස්ට්‍රේලියාව)

ඩු ප්ලේසි (දකුණු අප්‍රිකාව)

ඒ.බී. ඩිවිලියර්ස් (දකුණු අප්‍රිකාව)

සුරේෂ් රයිනා (ඉන්දියාව)

 

 



Recommended Articles