මහනුවර ත්‍රිත්ව විදුහල පරාජය කර වසර හතරකට පසුව බ්‍රැඩ්බි පළිහ රග්බි ශූරතාව දිනා ගැනීමට කොළඹ රාජකීය විදුහල ඊයේ (23දා) සමත්විය.
ඒ එම තරගාවලියේ දෙවැනි අදිරයෙන්ද ලකුණු 49-0ක ජයක් රාජකීය විදුහල හිමිකර ගනිමිනි.
මෙහි පළමු අදිරයේදී ලකුණු 23-22ක තියුණු ජයක්ද රාජකීය විදුහලට හිමිවිය.
ඒ අනුව සමස්ත තරගාවලියේදී ලකුණු 72-22ක ජයක් කොළඹ රාජකීය විදුහලට හිමිවිය.
දෙවැනි අදියර රාජකීය විදුහල් පිටියේදී පැවැත්විණි.
ඡායාරූප ශාන්ත රත්නායක
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

.jpg)
.jpg)
.jpg)

