බ්‍රැඩ්බි ශූරතාව ත්‍රිත්ව දිනයි


කොළඹ රාජකීය විදුහල හා මහනුවර ත්‍රිත්ව විදුහල අතර පැවැති බ්‍රැඩ්බි පළිහ ශූරතා රග්බි තරගාවලිය ජය ගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල සමත්විය. ඒ අද පැවැති දෙවැනි අදියරද 19-18ක් ලෙස ත්‍රිත්ව විදුහල ජය ගනිමිනි.

තරගාවලියේ පළමු අදියර ජයගත්තේද ත්‍රිත්ව විදුහල විසිනි. එම අදියරේ ලකුණු තත්ත්වය 28 - 16 ක් ලෙස දැක්විණි. 



Recommended Articles