බ්‍රැඩ්බි පළමු අධියරේ ජය රාජකීයයන්ට


කොළඹ රාජකීය විදුහල හා මහනුවර ත්‍රිත්ව විදුහල අතර පැවැත්වෙන් බ්‍රැඩ්බි කුසලාන රග්බි තරගාවලියේ පළමු අදියරේ ජය වාර්තා කිරීමට කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම සමත්විය.රාජකීය විදුහල් රග්බි පිටියෙදී අද (21දා) පැවැති තරගයේදී ලකුණු 39-07ක පහසු ජයක් වාර්තා කිරිමට රාජකීය විදුහල සමත්විය. මෙවර තරගාවලිය පැවැත්වෙන් 74 වැනි අවස්ථාවට වෙයි.  දෙවැනි අදියර මැයි 05 දා පල්ලෙකැලේ පිටියේදී පැවැත්වීමට නියමිතය

1

 



Recommended Articles