බ්‍රසූකා නිපදවෙන හැටි බලමුද


(VIDEO)මෙවර පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන්ම නිර්මාණය කළ බ්‍රසූකා පාපන්දුව කෙරෙහි බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. ඇඩීඩාස් සමාගෙමේ නිපැයුමක් වන මෙය පාකිස්ථානයේ හා චීනයේ නිපදවයි.

එම පාපන්දුව නිපදවන ආකාරයේ අපූරු වීඩියෝවක් ඇඩීඩාස් සමාගම විසින් අන්තර්ජාලයට එක්කොට තිබුණි. 

 



Recommended Articles