බංග්ලාදේශ මුල් ඉනිම 513ට සීමා වෙයි


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළසමු ටෙස්ට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 129යි පන්දු 5ක් අවසානයේදී කණ්ඩායමේ සියළු දෙනා දැවී ලකුණු 513ක  දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස්කර ගැනීමට සමත්විය.

එහිදී කැපී පෙනෙන ඉනිම් ක්‍රීඩා කළ මොමිනුල් හක්ගේ ලකුණු 176ද, මුෂ්ෆිකර් රහීම්ගේ ලකුණු 92ද, මහමුදුල්ලාගේ ලකුණු 83ද කැපී පෙනෙුනු අතර කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන්ගෙන්ද සැළකියයුතු සහයෝගයක් මෙම දැවැන්ත ඉනිම වෙනුවෙන් ලැබිනි.



Recommended Articles