බංග්ලාදේශය හා නේපාලය ජය ලබයි


පන්දුවාර 20 – 20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු සුදුසුකම් ලබාගැනීමේ තරග දෙකෙන් ජයග්‍රහණයන් වාර්තා කිරීමට බංග්ලාදේශය හා නේපාලය සමත් විය .

බංග්ලාදේශ කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 09 ක ජයක් බංග්ලාදේශයට හිමි විය. (ඇෆ්ගනිස්තානය 72/10, බංග්ලාදේශය 78/1)

නේපාල කණ්ඩායම හා හොංකොං කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 80 ක පහසු ජයක් හිමිකර ගැනීමට නේපාල කණ්ඩයම සමත් විය. (නේපාලය 149/8, හොංකොං 69/10). 

 



Recommended Articles