බංග්ලාදේශය මුලින්ම පන්දුවට පහරදෙයි


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර ඩකා නුවරදී පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලදේශ කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. මෙම තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම මහමුදුල්ලා විසින් මෙහෙයවනු ඇත. ආබාධයක් හේතුවෙන් ශකිබ් අල් හසන්ට පළමු තරගය අහිමි වී තිබේ.

cricket-sri-ban_71a859e6-16d8-11e7-85c6-0f0e633c038c

 



Recommended Articles