බංග්ලාදේශය තවත් ලකුණු 281ක් පසුපසින්


ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදී දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට සිය ප්‍රථම ඉනිම ක්‍රීඩාකරමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම කඩුලු හයක් දැවී ලකුණු 213ක් රැස්කරගෙන සිටියි.

ඒ අනුව ශ්‍රි ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 281ක් පසුපසින් බංග්ලාදේශ කණ්ඩායම සිටියි. අද දිනයේදී බංග්ලාදේශයේ කඩුලු හතරක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.මුෂ්ෆිකාර් රහීම් හා මෙහෙදි හසන් නොදැවී පිටියේ රැඳී සිටිති.

 



Recommended Articles