බංග්ලාදේශය කඩුලු 7 ලකුණු 465


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළසමු ටෙස්ට් තරගයේ මුලින්ම පන්දුවට පහරදෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 116ක් අවසානයේදී කඩුලු 7ට ලකුණු 465ක  දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස්කර ගැනීමට සමත්ව ඇත.

බංග්ලාදේශ ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ මොම්නුල් හක් ලකුණු 176කට අද දිනයේදී දැවී ගියේය. මහමදුල්ලා නොදැවී ලකුණු 47ක් රැස්කරගෙන සිටියි.

බංග්ලාදේශය වෙනුවෙන් වාර්තා ගත සමබඳතාවක් පැවැත්වූ මොනිමුල් හක් හා මු්ෂ්ෆිකාර් රහීම් තෙවැනි කඩුල්ල වෙනුවන් ලකුණු 236ක සබඳතාවක් පැවැත්වූහ.

272725

 



Recommended Articles