බංග්ලාදේශයට ලකුණු 339ක ඉලක්කයක්


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර මීර්පූර්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 226ට සීමා විය. රොෂේන් සිල්වා ලකුණු 70ක් රැස්කිරීමට සමත්විය.තයිජුල් ඉස්ලාම් කඩුලු 4ක් හා මුෂ්ඨෆිසූර් රෙහෙමාන් කඩුලු 3ක් දවා ගැනීමට සමත්වූහ.

ඒ අනුව බංග්ලාදේශයට ලකුණු 339ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිව තිබේ. ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 222ක් රැස්කළ අතර බංග්ලාදේශයට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 110ක් පමණි.  

CRICKET-BAN-SRI



Recommended Articles