බංග්ලාදේශයට ලකුණු 190ක ඉලක්කයක්


ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පී. සරා පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 319ක් රැස්කළේය.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 190ක ඉලලක්කයක් හිමිවිය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් 9 වැනි විකට්ටුව සඳහා ඩිල්රුවන් පෙරේරා හා සුරංග ලක්මාල් ලකුණු 80ක සබඳතාවක් ගෙඩ නැංවීය.

ඩිල්රුවන් සිය ටෙස්ට් දිවියේ සිවුවැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්වු අතර ලකුණු 42ක් රැස්කළ අතර එය ඔහුගේ ටෙස්ට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාවද විය. 



Recommended Articles