පොන්ටින් ශ්‍රී ලංකාවට එරෙහිව එයි


හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක රිකී පොන්ටින් ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලියේදී ඔස්ට්‍රේලියා කණ්ඩායමේ සහාය පහුණුකරුවෙකු පත්කොට තිබේ.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මෙම පත්වීම සිදුකර ඇති අතර රිකී පොන්ටින් ජේසන් ගිලෙප්සි හා ජස්ටින් ලැන්ගර් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස මෙම තරගාවලියේදී කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන විස්සයි20 තරගාවලිය පෙබරවාරි 17, පෙබරවාරි 19 හා පෙබරවාරි 22දා පැවැත්වීමට නියමිතය. 

Chris Cairns court case



Recommended Articles