පොන්ටින්ට සහාය පුහුණුකරු ධූරයක්


එංගලන්තය, නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකාරා ධූරයට හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක රීකි පොන්ටින්ට පත් කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් බළධාරීන් තීරණය කර ඇත.

ඒ අනුව හිටපු නායකයා සිය කණ්ඩායම් සගයක වන, වර්තමාන ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ඩැරන් ලීමන්ගේ සහායකයා ලෙසින් කටයුතු කරනු ඇත. 

157147936



Recommended Articles