පොදුරද මඬුලු දිනූ ත්‍රිවිධ හමුදා ක්‍රීඩකයෝ ඇගයෙති


ඔස්ට්‍රේලියාවේදී පසුගියදා පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් දිනාගත් ත්‍රිවිධ හමුදා ක්‍රීඩකයන් අගයා ඔවුන්ට තිළිණ ප්‍රදානය කිරීමේ උත්සවයක් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27දා) ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

 _KSR3343  _KSR3365  _KSR3392 _KSR3400 _KSR3402 _KSR3411

 



Recommended Articles