පාබල රෙජිමේන්තුව ශූරතාව දිනයි


යුද හමුදා පාබල රෙජිමේන්තුව ශූරතාව දිනාගනිමින් යුද හමුදා වොලිබෝල් තරගාවලිය ඊයේ (10දා) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණෙය්දී නිමාවට පත්විය.

ඔවුන් හමුවේ යුදෝපකරණ රෙජිමේන්තුව පරාජයට පත්විය. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිශාන්තද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අවසන් තරග පැවැත්විණි.



Recommended Articles