පාපන්දු ක්‍රීඩක චික් ජීවිතක්ෂයට


අයිවරි කෝස්ට් ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරන සුපිරි පාපන්දු ක්‍රීඩක චික් ටිඕටේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු ක්‍රීඩා කරන චීන ක්‍රීඩා සමාජය හා පුහුණුවීම් අතරතුළදී ඇඳ වැටීමෙන් සිදුවූ අනතුරකින් චික් ජීවිතක්ෂයට පත්ව ඇත.

එංගලන්ත ප්‍රිමියර් ලීග තරගාවලියේදී නිව්කාසල් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමටත් ඔහු සමත්ව තිබේ. ඔහු මේ වසරේදී චීන කණ්ඩායම හා එක්විය.

 



Recommended Articles