පාදයේ ශල්‍යකර්මයක් සඳහා මාලිංග ඕස්ටේ‍්‍රලියාවට


ශ‍්‍රී ලංකා පිලේ වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග පාදයේ ශල්‍යකර්මයක් සඳහා අද(20දා)  ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ. මේ නිසා ඔහුට ඉදිරි සති 16 ක කාලය තුළ ක‍්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවන අතර එංගලන්ත පිලේ ශ‍්‍රී ලංකා සංචාරයට සහභාගිවීමටද නොහැකි බව වැඩි දුරටත් වාර්තා වේ. 



Recommended Articles