පාකිස්තාන සුපිරි ලීගයට මැතිව්ස් නෑ


පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන පාකිස්තාන සුපිරි ලීග විස්සයි20 තරගාවලියේ ලාහෝර් ක්ලෑන්ඩර්ස් කණ්ඩායම ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට නවසීලන්ත පිතිකරු ඇන්ටන් ඩේවිසිච් එක් කරගෙන තිබේ.

ඒ පාකිස්තාන සුපිරි ලීග තරගාවලියට අද (29දා) පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ පැවැති ක්‍රීඩක ආදේශක කිරීම්වලදීය.

පාකිස්තාන සුපිරි ලීග තරගාවලියේ තෙවැනි අදියර පෙබරවාරි 22දා ආරම්භවීමට නියමිතය.

www.dawn.com ඇසුරෙනි

 



Recommended Articles