පාකිස්තාන කණ්ඩායම පලමු ඉනිම සදහා සියලු දෙනාම දැවී ලකුණු 332 ක් ලබා ගැනීමට සමත් විය.පාකිස්තානු කණ්ඩායමේ සෆ්රාස් අහමඩ් ලකුණු 103 ක් රැස්කරගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රංගන හේරත් ලකුණු 127 ට කඩුලු 9 ක් ලබාගැනීමට සමත් විය.
පාකිස්තානය ශ්‍රී ලංකාවට වඩා ලකුණු 12ක් ඉදිරියෙන් සිටී.
පාකිස්තානය 332-10
Recommended Articles

