ශ්‍රී ලංකාව ලකුණු 6ක් ඉදිරියෙන්


සංචාරක පාකිස්තාන කණ්ඩායම හා පී. සරා පිටියේ පැවැත්වෙන් දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමා කරනවිට සිය දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටින පාකිස්තාන කණ්ඩායම සිය දෙවැනි ඉනිමට කඩුලු දෙකක් දැවී ලකුණු 171ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව ශ්‍රී ලංකාවේ පළමු ඉනිමට වඩා පාකිස්තාන කණ්ඩායම ලකුණු හයක් පසුපසින් සිටියි.

 

ඡායාරූප ශාන්ත රත්නායක



Recommended Articles