පාකිස්තානයට ලකුණු 129ක ජයක්


පාකිස්තාන කණ්ඩායම හා එක්සත් ආරබි එමීර් කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 129ක ජයක් පාකිස්තාන කණ්ඩායමට හිමිවිය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ලකුනු 339ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස එමීර් කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 219ක් පමණි.

පාකිස්තාන ආරම්භක පිතිකරු අහමඩ් ශේෂාඩ් ලකුනු 93ක් රැස්කිරිමට සමත්විය.



Recommended Articles