පාකිස්තානයට ලකුණු 248ක ජයක්


සංචාරක නවසීලන්ත කණ්ඩායම ලකුණු 248කින් පරාජය කරමින් අබුඩාබිහි පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ජය ලබාගැනීමට පාකිස්තානු කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග තුනකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමටත් පාකිස්තානයට හැකිවිය.

පසුගිය 9දා ආරම්භවූ තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායම මුලින්ම පනදුවට පහරදීමට තීරණය කළේය. පළමු ඉනිම සඳහා කඩුලු 3ට ලකුණු 566ත් රැස්කරමින් පාකිස්තාන කණ්ඩායම සිය ඉනිම අත්හිටවීය.

දිගින් දිගටම සාර්ථක වෙමින් තිබෙන පාකිස්තාන කණ්ඩායමේ යුනිස් ඛාන් මෙම තරගයේදී පළමු ඉනිමේදි ශතකයක් රැස් කිරීමට සමත්විය. ඔහුට අගනා සහායක් ලබාදුන් නායක මිස්බා උල් හක්ද ශතකයක් රැස්කරනු ලැබිය. ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිස් අහමඩ් ශේෂාඩ්ද ශතකයක් රැස් කළේය.

එයට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායමට පළමු ඉනිමට රැස්කළ හැකිවූයේ ලකුණු 262ක් පමණි ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි ටොම් ලැතම් ශතකයක් රැස්කරනු ලැබීය.

නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩාකළ පාකිස්තාන කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 175ක් රැස්කරමින් ඉනිම අත්හිටවීය. මොහාමඩ් හෆීස් ශතකයක් රැස්කළේය.

ලකුණු 479ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත දෙවැනි ඉනිම ලකුණු 231කට සිමා විය. ඒ අනුව පාකිස්තාන කණ්ඩායමට ලකුණු 248ක ජයක් හිමිවිය. දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවැන් ටෙස්ට් තරගය 17 දා ඩුබායිහිදී පැවැත්වීමට නියමිතය.

ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව

Pakistan 566/3d & 175/2d
New Zealand 262 & 231 (70.3 ov)
Pakistan won by 248 runs

 

 

 

 

 

  Pakistan 1st innings R M B 4s 6s SR
View dismissal Mohammad Hafeez c & b Anderson 96 212 137 10 0 70.07
View dismissal Ahmed Shehzad hit wicket b Anderson 176 473 371 17 1 47.43
View dismissal Azhar Ali b Sodhi 87 295 215 4 0 40.46
  Younis Khan not out 100 205 141 10 0 70.92
  Misbah-ul-Haq* not out 102 171 162 9 1 62.96
  Extras (b 2, lb 2, nb 1) 5          
  Total (3 wickets dec; 170.5 overs; 678 mins) 566 (3.31 runs per over)
  Bowling O M R W Econ 0s 4s 6s  
  TA Boult 26 7 62 0 2.38 127 5 0  
  TG Southee 23 5 62 0 2.69 109 5 0 (1nb)
  MD Craig 33 1 126 0 3.81 116 7 1  
View wicket IS Sodhi 43 6 162 1 3.76 170 18 1  
View wickets CJ Anderson 19 3 68 2 3.57 79 9 0  
  JDS Neesham 16 0 50 0 3.12 66 5 0  
  BB McCullum 10.5 1 32 0 2.95 40 1 0  


Recommended Articles
  New Zealand 1st innings R M B 4s 6s SR
View dismissal TWM Latham lbw b Rahat Ali 103 308 222 13 0 46.39
View dismissal BB McCullum* c Younis Khan b Zulfiqar Babar 18 74 45 2 0 40.00
View dismissal KS Williamson b Rahat Ali 3