පාකිස්තානයට යන අවසන් 15 දෙනා 20 දා නම්කරයි


ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් අවසන් ශ්‍රී ලංකා සංචිතය එළැඹෙන 20 දා ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය නිවේදනය කරයි.

තරගාවලිය වෙනුවෙන් මුලින්ම 22 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ඔක්තෝබර් 17 දා ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. පසුව අවසන් 15 දෙනා ඔක්තෝබර් 20 දා ප්‍රකාශයට පත්කරනු ඇත.

මෙ අතර ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ඔක්තෝබර් 29 දා පැවැත්වීමට නියිමිත තෙවැනි එක්දින තරගය පාකිස්තානයේ ලාහෝර් නුවර පැවැත්වීමට තීරණය කර ඇති හෙයින් අවසන් 15 දෙනා එම තරගයටත් ක්‍රීඩා කරනු ඇත.

sril copy copy

 

 



Recommended Articles